Due to the current import restrictions in Sri Lanka, in some cases the types of chocolates we have mentioned may be replaced with other chocolates of the same amount.ශ්‍රී ලංකාවේ දැනට පවතින ආනයන සීමා කිරීම් හේතුවෙන් ඇතැම් අවස්ථාවලදී අප සඳහන් කර ඇති චොක්ලට් වර්ග වෙනුවට ඒ මුදලටම සමාන වෙනත් චොක්ලට් ආදේශ කිරීම කරණු ලැබේ.