ඔබ අපට එවන ඕනෑම ජායාරූපයක් ඔබට අවශ්‍ය පරිදි නැවත සකස් කර පැන්සල් සිතුවමක් ලෙසින් පිටපත් කර අප එය ඉතා අලංකාර ලෙස ෆොටෝ ෆ්රේම් (photo frame) එකකට එක්කර සකසා දෙනු ලැබේ.
ජායාරූප ඔබට පහසු ආකාරයකින් අප වෙත එවන්න. Viber, WhatsApp, Imo, Email.
Fast moving items in these days...